Download lagu හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala Mp3

හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala

Uploader: infinity

Duration: 3 Menit 13.00 detik

Fast Download



Klik kanan dan open LINK new Tab setelah proses convert selesai
Apabila tampil halaman iklan, tutup halaman tersebut Lalu klik kembali Tombol DOWNLOAD MP3/MP4

Deskripsi:

Title: හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala
Contributing Artist: infinity
Album: හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala - Single
Date: 26 November 2022
Duration: 3 Menit 13.00 detik
Type of file: Audio MP3 (.mp3)
Audio Summary: mp3, 44100 Hz, stereo, s16p, 128 kb/s

#lovestatus
#status
#wadan
විසි තුන් හැවිරිදි කාන්තා මළ සිරුර සැකසීමට නොහැකි යැයි කියා එම්බාම්කරු මල් ශාලාවෙන් පිටතට පැමිණේ....
මහ වැහි දවසක වැහිලිහිණියන් ටත්
අඬන්න අමතක වූ දවසක
එදිනෙදා වැඩ ඉවර වී
මිනිස්සු යනෙන මොහොතක
දවසේ වැඩ ඇරඹුම ආවේ
කාකි ඇඳුම කර මත
නාදුනන මළ සිරුරක් කිව්වම
පළමුව හිත හැමදාමත් මෙන් සෙලවුණා හුරුවට
ඇසිඩ් හලාගෙන බං පිච්චිලා හොඳටම
වයස, ස්ත්‍රී, පුරුෂ කියද්දී සාජන් විස්තර
කාගේ හරි දරුවෙක්නේ කියා බර හුස්මක් හදවතේ පිට වුණා
කඩා ගමි කාල එක උගුරට සසර පුරුද්දට
කෙළ ගසා විසි කලෙමි දුක බිය හනිකට
ගනිමි සැත ෆෝමලීන් සහ පොලිතීන් ළඟටම
බාල පෙට්ටියකයක දිග හරිමින් ජීවිතේ නිරුවත
මැරුනට පස්සෙ මොකටද කොහොමත් දැම්මාට නොයෙකුත් කැටයම්
දෙන වැසූ වූ ඉටි කොළය ඉවත දා හනිකට
පටන් ගනී මෙනෙහි කරන්නට ජීවිතයේ අනිත්‍ය
ගෙලට උඩසිට අගුරු කැබැල්ලකි උවනෙත
හිතකින් කරන්න පුළුවන්ද මෙහෙම දෙයක් කිසිදින
අනික සිය දිවි නසා ගන්නත් වෙන ක්‍රම නැතිද
කාරලා කෙල සමග ඉවත දා යළි දුක
ඉවත් කෙළෙමි ඇය ඇඳන් සිටි ඇඳිවත
එක වරට දුටු දෙයින් නතර වූ හදවත
ප්‍රාණවත් කර දුම් දුම්වැටියක් දල්වා හනිකට
කවුරුත් නැද්ද මහත්තයෝ අයිතිකාරයෙක් මේකිට
කවුරුත් නෑ බං සිරිල්
හඳුනගත්තේ ඕකිව
කොහොම අඳුනගන්න ද බං ඉතින්
අඟුරු උනාම මුහුණත
පෙරළා දා පිටපැත්ත හනිකට
සැක හැර ගතිමි
වෙව්ලමින් අත් දෙක
ගෙදරින් ගියේ තරහ වීලයි ප්‍රේමයකට ඉස්සර
හඳුන ගන්න බැරිද මට
ආදරෙන් හදපු අත් දෙක
කපන්නේ කොහොමද පිහියකින් මං
මගේ ලේ දුවන හදවත
ඔය ඉන්නේ මගේ කෙල්ල මහත්තයෝ
පිච්චුනාට සඳවන් වුනෙත් More Videos
Download Lagu Gratis හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala di Gudang Lagu - Lagu456, Download Lagu හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala Mp3 - Lagu Terbaru. Download Lagu හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala ,Download Video හඳුන ගන්න බැරිද මට ආදරෙන් හදපු අත් දෙක 😥 wadan Deeplove Status Sinhala 3gp Mp4
Click to Install Lagu456.vip